IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිඟ බදු ගෙවීමට තිබ්යදී දේශපාලන හිතවතාට ස්කාගාර බලපතක්!

(දයාසිලි ලියනගේ)  
රුපියල් කෝටි 32ක හිඟ බදු මුදලක් ගෙවීමට නියමිතව තිබියදී පෞද්ගලික ආයතනයකට නීති වි​ෙරා්ධී ලෙස ස්කාගාර බලපත්‍රයක් නිකුත් කර ඇති බව “ඉරිදා ලංකාදීපයට” වාර්තාවේ.  


මෙම ඉස්කාගාරයේ හිමිකරු ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමඟ සමීප හිතවත්කමක් පවත්වන නිසා මෙලෙස හිඟ බදු මුදල් තිබියදී බලපත්‍රය නිකුත් කර ඇති බව කියති.   


හිඟ බදු මුදල් ගෙවා අවසන් වෙනතුරු බලපත්‍ර නිකුත් නොකිරීම සාමාන්‍ය නීතිය වෙයි.  


මේ අතර මෙම ඉස්කාගාරයේ කසිප්පු යොදා ගනිමින් අරක්කු නිෂ්පාදනය කර බෝතලයක් රැපියල් 1250ක මිලකට අලෙවි කරනු ලබන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්වී ඇති බවද වාර්තාවේ. 

 



අදහස් (0)

හිඟ බදු ගෙවීමට තිබ්යදී දේශපාලන හිතවතාට ස්කාගාර බලපතක්!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site