(දයාසිලි ලියනගේ)
රුපියල් කෝටි 32ක හිඟ බදු මුදලක් ගෙවීමට නියමිතව තිබියදී පෞද්ගලික ආයතනයකට නීති විෙරා්ධී ලෙස ස්කාගාර බලපත්‍රයක් නිකුත් කර ඇති බව “ඉරිදා ලංකාදීපයට” වාර්තාවේ.
මෙම ඉස්කාගාරයේ හිමිකරු ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමඟ සමීප හිතවත්කමක් පවත්වන නිසා මෙලෙස හිඟ බදු මුදල් තිබියදී බලපත්‍රය නිකුත් කර ඇති බව කියති.
හිඟ බදු මුදල් ගෙවා අවසන් වෙනතුරු බලපත්‍ර නිකුත් නොකිරීම සාමාන්‍ය නීතිය වෙයි.
මේ අතර මෙම ඉස්කාගාරයේ කසිප්පු යොදා ගනිමින් අරක්කු නිෂ්පාදනය කර බෝතලයක් රැපියල් 1250ක මිලකට අලෙවි කරනු ලබන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්වී ඇති බවද වාර්තාවේ.
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක
සිවිල් පුද්ගලයන් හට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීමට සලකා බැලීම සඳහා
විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ ෙවන විට සිටිනුයේ ඉන් 6,548ක් පමණක් වීම නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා නතර කිරී
ඉදිරි මහ මැතිවරණයට සමගි ජන සන්ධානය යටතේ දුරකතනයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හිඟ බදු ගෙවීමට තිබ්යදී දේශපාලන හිතවතාට ස්කාගාර බලපතක්!