රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්

(දයාසීලි ලියනගේ)
ලබන මස පළමුවැනිදා සිට සංචරණ සීමා ඉවත් කළත් රටේ ජනතාවට ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ යම් අඩුවක් තිබෙන බව ද රෝගීන්ගේ සංඛ්‍යාවේ හා මිය යන අයගේ පැහැදිලි අඩුවක් ඇතත් එයින් සෑහීමකට පත්විය නොහැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
එබැවින් ගමන් බිමන් යාම, උත්සව සාද පැවැත්වීම, ආගමික කටයුතු සිදු කිරීම, වෙෙළඳෙපාළ කටයුතු ආදී සියලු කරුණුවලදී රටේ ජනතාව හික්මීමකින් කටයුතු කළ යුතුව ඇතැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
564
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචරණ සීමා 1 වැනිදා ඉවත් කළත් ඉදිරි අවුරුද්දම නව සාමාන්‍යකරණය යටතේ