
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීමට ජපාන ගුවන් සේවයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය උපදේශකවරයකුද පත්කර ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටාර් ගුවන් සමාගමකට ලබාදීමට රජය මුලින් අදහස් කර සිටි නමුත් කටාර් ගුවන් සමාගම ඊට කැමැත්තක් නොදැක්වීම නිසා රජය විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුව ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd