(දයාසීලි ලියනගේ)
කොළඹ වරාය නගරය සඳහා මේ වන විට ආයෝජකයන් 40ක පමණ ප්‍රමාණයක් සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී CHEC වරාය නගර කොළඹ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂිකා (අලෙවි හා ව්‍යාපාර) යමුනා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
ආයෝජකයන් 40ක පිරිසක් වරාය නගරයේ ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් දක්වා තිබෙන බවයි.
ලෝකයේ අතිවිශාල ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මේ වනවිටත් වරාය නගරයේ ඉදිකිරීම් පිළිබඳව සෑහීමකට පත්වී සිටින බවද යමුනා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වරාය නගරයට එන්න ආයෝජකයන් 40ක් කැමැත්තෙන්