(දයාසීලි ලියනගේ)
කෘෂිකර්මයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලබා දෙන සහන ණය සඳහා වන ගිවිසුම්වලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන පිළිගැනීමට නොහැකි බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ. කෘෂිකර්මය වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිවලට ලෝක බැංකුව මගින් වසරකට රුපියල් මිලියන 5800 ක පමණ මුදලක් සහන ණය වශයෙන් ලබා දී ඇත.
පවතින දේශපාලන අවිනිශ්චිත තාවය මත ඉදිරියට ණය ලබා දීමේ ගිවිසුම් සඳහා ලේකම්වරයාගේ අත්සන පිළිගත නොහැකි බව දැනුම් දී ඇතැයි වාර්තා වේ
මේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකු නියෝජිතයා හා ඇමැති මහින්ද අමරවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd