(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන හා කරු ජයසූරිය යන තිදෙනාගෙන් එක් අයෙක් තෝරා ගැනීම හෙට (14) සිදුවෙතැයි එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම තීන්දුව ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට (14) සිරිකොත දී රැස්වීමට නියමිතව ඇත.
පක්ෂයේ නායකත්වය සඳහා දැනට ඉදිරිපත් වී ඇති මේ නම් තුනෙන් එක් අයෙක් තෝරා ගැනීම මෙහිදී සිදුවනු ඇතැයි බොහෝදුරට විශ්වාස කරනු ලබන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මීට පෙර සිදුවූ ආකාරයට හෙටත් නව නායකයෙක් තෝරා ගැනීමට නොහැකි වෙතැයි සැකයක් පවතින අතර එසේ වුවහොත් තවත් ගැටලු ගණනාවක් ඇතිවන බව ඔහු කීය.
2025 දෙසැම්බර් මස 30
37
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුවන් ද වජිර ද කරු ද? එජාප තීන්දුව හෙට