
(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි මාස 18 ක කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා නව වැඩ පිළිවෙළක් ලබන සතියේදී රටට එළිදක්වන බව මහනගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් සමගද සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හරහා ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවත් ඇමැති රණවක මහතා කීවේය.
එම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධාන ව්‍යුහයක්ද සකස් කරන බව ඔහු කීවේය. ආර්ථික දේශපාලන සමාජීය සංස්කෘතික හා පාරිසරික යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම නව වැඩපිළිවෙළ හඳුන්වා දෙන බවද ඇමැතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයේ ඉදිරි ආයු කාලයට නව වැඩ පිළිවෙළක්