රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
වසංගත රෝග විද්‍යා අංශයට ලැබී ඇති තොරතුරු වලට අනුව රෝගීන් සංඛ්‍යාව වැඩි වුවත් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණ කිරීම එන්න එන්නම අඩු වන තත්ත්වයක් පවතින බව වාර්තාවේ.
ඒ අනුව පසුගිය විසි එක් වෙනිදා පී.සී.ආර්. පරීක්ෂණ දහනව දාස් නවසිය හැට තුනක්, විසි දෙවැනිදා දහනවදාස් අසූ තුනක්, 23 වැනිදා දහහතර දහස් හත්සිය දාසයක්, 24 වැනිදා දහහතර දහස් තුන්සිය පනස් හයක් සිදු කර ඇති අතර, ඒ අනුව එදින හතරට 5606 ක් අඩුවක් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.
මීට අමතරව අදාළ දිනවල ඇන්ටිජන් පරීක්ෂණ කිරීම 5473, 5192, 4026 හා 3302 වශයෙන් අඩුවී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
රජයේ රෝහල්වල පරීක්ෂණ අඩු කර තිබෙන නිසා පුද්ගලයකුට තමන්ට කොරෝනා වැළ ඳී ඇතිදැයි පරීක්ෂා කර ගැනීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් උදාවී ඇතැයි ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෝගීන් වැඩිවෙද්දී පීසීආර් අඩුකරලා