

වහාම මහා මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින්, කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දහසකට අධික ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පෙරේදා (30) පස්වරුවේ පැවැත්වූ ජාතික මහා සඟ සමුළුවට සහභාගී වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් එහි මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්, මල්වතු පාර්ශ්වය නියෝජනය කරමින් වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රැකව ජිනරතන නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නියෝජනය කරමින් ගන්තුනේ අස්සජී නා හිමි, අමරපුර මහ නිකායේ සභාපති සහ චූලගන්ධි නිකායේ මහා නායක හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය නියෝජනය කරමින් මාහාචාර්ය වරාගොඩ ප්‍රේමරතන අනු නාහිමියන් ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සහභාගී වූ මහ සඟ රුවන ඡායාරූපයෙන් දැක්වේ.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd