(නිශාන්ත කුමාර බණ්ඩාර)
මුස්ලිම් ජනතාවට ගලගොඩඅත්තේ ඥානසාර හා අතුරලියේ රතන හිමිවරුන් නඟන චෝදනා සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතුයැයි මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු හා ජනාධිපතිවරයා අතර පසුගිය දා පැයක පමණ කාලයක් සාකච්ඡා වී ඇත.
ආණ්‍ඩුවේ අමාත්‍ය ධුර අතහැරි මන්ත්‍රීවරුන්ට නැවත තනතුරු බාරගන්නා ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර ඉදිරියේ දී ප්‍රකාශ කරන බව මුස්ලිම් මන්ත්‍රීවරු මෙහිදී දන්වා තිබේ.
පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතිකයන්ගෙන් චෝදනා නොමැති අය නිදහස් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ තනතුරු අත්හැරි සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙයට සහභාගි වී ඇතැයි වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්