IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


භාණ්ඩ 6000කට යුරෝපයෙන් බදු සහන

(දයාසීලි ලියනගේ)
යුරෝපා සංගම් වෙළෙඳපොළට අපනයන යැවීමේදී භාණ්ඩ 6000කට තීරු බදු සහන සැලසෙන බැවින් ඊට අදාළ සියලු ක්ෂේත්‍රවලටම අවධානය යොමුකර අපනයන වෙළෙඳාම වැඩි දියුණු කිරීමට අවශ්‍ය සහය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.


මෙම තීරුබදු සහනය (GSP+) යටතේ පසුගිය කාලය තුළ ඇඟලුම්, රබර්, තේ නිෂ්පාදනවලට ප්‍රමුඛ ස්ථානය ලබාදී තිබිණි.
මින් ඉදිරියට මෙම ක්ෂේත්‍රවලින් ඔබ්බට යන අපනයන විවිධාංගීකරණය සඳහා අපනයනකරුවන් උනන්දු කරවීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.


ඒ යටතේ දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීමටද පියවර ගැනෙයි. ඒ යටතේ දැන් සිටින අපනයනකරුවන් දිරිගැන්වීමට බදු සහන ලබාදීමටද පියවර ගනු ඇත.

 



අදහස් (0)

භාණ්ඩ 6000කට යුරෝපයෙන් බදු සහන

ඔබේ අදහස් එවන්න

පුවත්


ඇමති ඥාති හිතවතුන් පිරිසක් තානාපති සේවයට යවලා වාර්තාව ළඟදීම එළියට
2024 නොවැම්බර් මස 04 40 0

පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් රජය වි


දිවුරුම් දී මාසයයි: ජනපති අනුරගේ තොරතුරු රටවල් 16ක තානාපති කාර්යාල වෙබ් අඩවිවල නැහැ
2024 නොවැම්බර් මස 04 49 0

ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දී මාසයකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් විදේශ රටවල් 16 ක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවිවල මෙතෙක් ජනාධි


සුදු සැරයටි හිඟයෙන් හා මිල ඉහළ යෑමෙන් දෘශ්‍යාබාධිතයන්ට දුෂ්කරතා
2024 නොවැම්බර් මස 04 16 0

සුදු සැරයටි හිඟය හා මිල ඉහළ යාම නිසා දෘශ්‍යාබාධිතයන් දුෂ්කරතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සඳහන් කරයි.


අකුණු අනතුරුවලින් පරෙස්සම් වෙන්න
2024 නොවැම්බර් මස 04 31 0

මේ දිනවල සවස් කාලයේදී ඇතිවන වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා


බදුල්ලේ බස්රථ අනතුරෙන්‍
2024 නොවැම්බර් මස 04 54 0

සූරියවැව, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පිරිසක් ගමන් කළ බස්රථයක් බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිඳට නුදුරු අඹගහවක ප්‍රදේශයේ බෑවුම් සහිත ස්ථානයකදී මාර්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 95 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1442 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site