
(දයාසීලි ලියනගේ)
භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් නොගැලපෙන ප්‍රකාශ නිකුත් කිරීම රටේ සංහිඳියාවට බාධාවක් වී ඇතැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
නූගත් හා අනුවන ලෙස කරනු ලබන මෙම ප්‍රකශ හෙළා දකින බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
භික්ෂු වහන්සේ විවේචනය කිරීම තුළින් දේශපාලනඥයන්ගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනු ලබන අතර ඊට අමතරව නූගත්කම හා අනුවණකම පෙන්නුම් කරන බවද ඇමැතිවරයා කීය.
මීට පෙර මෙවැනි ප්‍රකාශ කර තිබු අය ජනතාව ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භික්ෂුන් වහන්සේට ගැරහීම සංහිඳියාවට බාධාවක්