(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතනවල සභික ධුර සංඛ්‍යාව යළි 4000 දක්වා වත් අඩු කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර ඇතැයි වාර්තාවේ.
පළාත් පාලන මැතිවරණයේ නව සංශෝධනයට අනුව සභික සංඛ්‍යාව 4000 සිට 8000 දක්වා වැඩිවී ඇත. මෙතරම් සභික සංඛ්‍යාවක් වැඩිවීම පිළිබඳව රටේ ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවිය නොහැකි බැවින් මෙම සභික සංඛ්‍යාව යළි සංශෝධනය විය යුතු බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.
ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔවුන්ගේ රාජ්‍ය සේවා තනතුර අහිමි වනවා යන්න පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට ඇමැති දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් පාලන මන්ත්‍රීන් ගණන අඩු කරන්න ජනපතිගෙන් යෝජනා
Sathyayaa Wednesday, 20 December 2017 07:37 AM
මගේ අම්මෝ! දැන් බලන කොට රටේ ජනගහනයෙන් භාගයක් පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල. මේකත් හරියට රෝහලක ලෙඩ්ඩුන්ට වඩා දොස්තරලා ඉන්නවා වගේ වැඩක්.