IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැරදුණු මන්ත්‍රීන්ගේ ආරක්ෂක භටයන් ඉවතට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් 81 දෙනාගේ ආරක්ෂාවට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ලබන සතියේ සිට ඉවත් කරනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 මෙයින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම හෝ පිළිබඳ මෙතෙක් උපදෙස් ලැබී නැති බව සඳහන් කරයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙක් හා ඇමැතිවරයකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළුව පොලිස් නිලධාරීන් 8 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබුණ බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. 


 පරාජිත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ඇතැම් නිලධාරීන් මේ වන විටත් ඇමැති ආරක්ෂක කොට්ඨාසය වෙත වාර්තා කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 



අදහස් (0)

පැරදුණු මන්ත්‍රීන්ගේ ආරක්ෂක භටයන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site