(දයාසීලි ලියනගේ)
නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ, පෙළපාලි තහනම් කිරීමට රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳ නිර්වචනයක් ලබා ගැනීම සඳහා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
පසුගිය දින කීපය පුරාම රජයට එරෙහි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ නොදී එහි නායකයන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව නඩුවක් ගොනුකරන ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව ඉදිරි සතියේ දී පක්ෂ නීතිඥ මණ්ඩලය කැඳවීමට එම පක්ෂය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd