(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයට පත්වූදා සිටම වැලිකඩ බන්ධනාගාර රෝහලේ ‘සුපිරි වාට්ටුවක’ පසුවන රජයේ ප්‍රබල පෙළේ දේශපාලන හිතවතෙකුට
එම රෝහලෙන් සියලු සුපිරි පහසුකම් සැපයෙන බව එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
රෝහලේ අංක 3 වාට්ටුවේ පසුවන මොහුට රෝහලේ සියලු පහසුකම් සහිත වෙනම ‘සුපිරි නවාතැනක්’ සකස්කර දීමේ සූදානමක් පවතින බව ද දැනගන්නට තිබේ.
මෙම සැකකරු බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී අසනීප තත්ත්වයක් පෙන්වා එදිනම රාත්‍රී රෝහල්ගතවී ඇති අතර පසුව කිසිදු රෝගි තත්ත්වයක් නොමැති බව කියමින් රෝහල් බලධාරීන් ඔහු රෝහලෙන් බැහැර කර ඇතැයි ද පැවසේ.
පසුව ඒ බැව් ඉහළ පෙළේ දේශපාලන බලවතුන් කීප දෙනෙකුට ආරංචිවී රෝහල් බලධාරියෙකු ගෙන්වා දොස් පවරා නැවතත් සැකකරු රෝහල් ගතකර ඇතැයි ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
555
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
491
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශපාලන හිතවතාට බන්ධනාගාරයේ සුපිරි නවාතැනක් සැකසෙයි