

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝකවත් කිරීම ඉකුත් 8 වැනිදා (පොසොන් පොහොය දින) පස්වරුවේදී සිදු කෙරිණ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, සහ විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන යන මහත්වරුන් අතින් විදුලි ආලෝකය විවෘත කළ අයුරු සහ තන්තිරිමලේ පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝකවත් වූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූපය-ඉෂාන් සංජීව සහ ඩික්සන් වසන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd