(දයාසීලි ලියනගේ)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට පොදු අපේක්ෂකයකුට සහාය නොදක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන සුදුසුම අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඒ සඳහා සහාය දැක්වීමට ඕනෑම පක්ෂයකට එක්විය හැකි බව ද කීය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට ශ්‍රීලනිප සහාය නෑ