
නව ව්‍යවස්ථාවට එරෙහිව ‘එළිය’ නමින් නව සංවිධානයක් බිහි වෙයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් බිහි වූ මෙම සංවිධානයේ ආරම්භක සමුළුව බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී මෙම මස 6 වැනි දින සවස 5ට පැවැත්වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වෙති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨා එක්ක ‘එළිය’ ආරම්භක උත්සවය 6 වැනිදා
Dr. Edward Perera Tuesday, 05 September 2017 09:49 AM
ගෝඨාට " එළිය" අවශ්‍ය නම් එය තනිව සපයා ගන්න තරම් මොළයක් හා හැකියාවක් ඔහුට තියෙනවා.