(දයාසීලි ලියනගේ)
කොරෝනා එන්නත ලබාදීම නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදු කිරීම හා සෞඛ්‍ය උපදෙස් සියලු දෙනාම හරියාකාරව පිළිපැදීමෙන් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට නව සාමාන්‍යකරණයට යොමු කරගත හැකි වෙතැයි වෛද්‍ය අංශ පෙන්වා දී ඇත.
එන්නත් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව ඇති ජනතා හැඟීම හා රටේ ඇතැම් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට දක්වන නොසැලකිල්ල බරපතළ තත්ත්වයක් බව ද විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
වර්තමානයේ පවතින තත්ත්වය දිගටම පැවතුනහොත් මේ වර්ෂය පුරාම සහනයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එන්නත හරියට ගත්තොත් සැප්තැම්බරයේ රට හොඳ අතට