(නිශාන්ත කුමාර බණ්‍ඩාර)
උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ සහය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා එකඟ වී ඇතැයි වාර්තා වෙයි. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ ඕස්ට්‍රේලියානු රජය විසින් උතුරේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd