(නිශාන්ත කුමාර බණ්‍ඩාර)
උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කොට පළාත් සභාවේ අස්ථාවර භාවයක් ඇතිකිරීමට දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු උත්සාහ ගන්නා බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා චෝදනා කරයි.
ෙද්ශපාලන විසඳුමක් නව ව්‍යවස්ථාව මගින් සම්මත කරගැනීමට ඔවුන් උත්සහ දරමින් සිටින බවත් ඊට ප්‍රධාන අමාත්‍යවරයා විරෝධය පළකිරීම හේතුවෙන් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ධුර කාලය අවසන් වනතුරු ඔහු බලයේ රඳවා තබා ගැනීමට උතුරේ පළාත් අමාත්‍යවරු ක්‍රියා කරන බවද ඔහු සඳහන් කෙළ්ය.
දෙමළ සන්ධානය තුළම රැඳී සිටිමින් එම සන්ධානය තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කොට පටු දේශපාලන වාසි ලබා ගැනීමට එම මන්ත්‍රීවරයා ක්‍රියා කිරීම කනගාටුවට කරුණක් බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උතුරේ මහ ඇමැති ඉවත් කිරීමට පක්‍ෂයේම පිරිසක් යටින් වැඩ