(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.
මේ දිනවල එම පුළුල් ජාතික පෙරමුණ ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බව එම පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
එම පුළුල් ජාතික සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය පිහිටවූ සම්ප්‍රදායක සන්ධානයක් නොවන අතර එසේ පිහිට වූ සන්ධාන ජාතික ආණ්ඩු හවුල් ආණ්ඩු කියන මේ කිසිවකින් රටේ මූලික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබුණු බව මන්ත්‍රීවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd