(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳ දළ කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවල අදහස් මේ මස 23 වැනිදාට පෙර ලබා දෙන්නැයි එම කමිටුව දේශපාලන පක්‍ෂ වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කරන ලද කමිටු මගින් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තා සැලකිල්ලට ගනිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙම දළ කෙටුම්පත සකස් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd