(හසිත රංග ගුණතිලක)
සිංහලේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටදී අද(30) උද්ඝෝෂණයක නිරත වූහ.
අම්පාර පොතුවිල්හි පිහිටි මුහුදු මහා විහාරයේ විහාරවාසී හිමි නමකට පසුගිය 27 වැනි දින පුද්ගලයකු පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
මෙම පිරිස බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපිටදී පැය දෙකක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ.
(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගණන් ගන්න එපා.. කවුද මේ පුද්ගලයෝ ..?
මම හිතන්නේ සංහිදියාවේ හස්තය තමා දික් කරලා තියෙන්නේ.සිංහල අපිට වඩා අරාබියේ සංහිදියාව ගැන ලෝක ප්‍රසිද්ධයිනේ .