IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


හපුතලේ අයවැයි වැඩි ඡන්ද 8 කින් පරාදයි


 
 
 
(ඩී.කේ.රත්න)
 
එක්සත් ජනතා සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පිටුවා ඇති හපුතලේ ප‍්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයේ මංගල අයවැය අද (07) සවස වැඩි ඡන්ද අටකින් පරාජය විය.
 
හපුතලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.කේ.කන්නා මහතා විසින් මංගල අයවැය ලේඛනය මාසික මහ සභාවට ඉදිරිපත් කළේය.
 
පසුව පැවති රහස් ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ අයවැයට විපක්ෂව ඡන්ද 14 ක් ලැබීමෙන් පසුව වැඩි ඡන්ද අටකින් අයවැය ලේඛනය පරාජය විය.
 
හපුතලේ ප‍්‍රදේශීය සභාව එක්සත් ජනතා සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුගෙන් , ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකුගෙන්, එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකුගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයකුගෙන් සමන්විතය.



අදහස් (0)

හපුතලේ අයවැයි වැඩි ඡන්ද 8 කින් පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1077 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site