IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


හැටන් අධ්‍යාපන කළාපයේ පාසල් 5ක් අද විවෘත නොකරයි

(රංජිත් රාජපක්ෂ)
 
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් පහක් අද (23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පැවසිය.

වටවල පොලිස් වසමට අයත් වැලිඔය ප්‍රදේශයේ පිහිටි මලෙයි මගල් දමිල විද්‍යාලය සහ වැලිඔය අග්‍රාඔය දමිල මහා විද්‍යාලය , ගිනිගත්හේන පොලිස් වසමට අයත් හගරපිටිය නිශ්ශංකමල්ල විද්‍යාලය , මාදෙණිය සිංහල විද්‍යාලය , අඹතලාව දෙහිගස්තැන්න විද්‍යාලය යන විද්‍යාලය මෙසේ තාවකාලිකව වසා දැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

එම පාසල් අවට ගම්මාන කිහිපයකම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් හමුවි ඇති බවත් , එම අසාදිතයන්ගේ සමිපතයින් විශාල පිරිසක් ස්වයං නිරෝධානට යොමු කර ඇති නිසා එම අවධානම් කලාප වල සිටි එම පාසල් වෙත පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් පාසල් වෙත පැමිණෙන නිසා මෙම පියවර ගත් බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

එම පාසල් වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට වෙනත් ප්‍රදේශවල සංචාරය නොකරන ලෙසටද උපදෙස් ලබා දි ඇති බව , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (0)

හැටන් අධ්‍යාපන කළාපයේ පාසල් 5ක් අද විවෘත නොකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site