(ඩබ් ඒ පියතිලක)
වීසා නොමැතිව මෙරට රැදී සිටි බංගලිදේශ ජාතිකයන් සිව් දෙනෙකු අද (29) දින මැදිරිගිරිය දිවුලන්කඩවල පිහිටි මාර්ග බාධකයෙ දි සෝදිසි කිරිමේ දි අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
හිගුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දි දිවුලන්කඩවල පිහිටි පොලිස් මාර්ග බාධකයෙදි එහි පොලිස් නිළධාරින් විසින් මෙම පිරිස පරික්ෂාවට ලක් කර අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුන් පවසා ඇත්තේ මෙරට පුද්ගලික දුරකථන ආයතනයක සේවය කරන බවයි. මෙරට රැදි සිටිම සදහා විසා නොමැති නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් අන්තවාදී පිරිස් සංචාරක වීසා වලින් ලංකාවට කිසිම කරදරයකින් තොරව මුළු ලංකාව පුරාම දේශනා පවත්වනබව ආණ්ඩුව කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්නේ. එසේම දැනට කරගෙන යන මඩකලපුවේ මුස්ලිම් විශ්ව විද්‍යාලයද ලංකාවේ සිංහල ජාතිය විනාශ කිරීමට උපයෝගික කර ගන්න බව නොරහසකි. මරාගෙන මැරෙන්න කලින් ත්‍රස්තවාදීන් දුන් අදහස් වලින් ඒ බව පෙනෙනවා. මඩකලපු මුස්ලිම් විශ්ව විද්‍යාලයද වහාම නතරකරන්න .