වෙරෝනා එක්සත් එල්ලේ ක්‍රිඩා සමාජය සංවිධානය කළ 'වෙරෝනා එක්සත් අභියෝග' කුසලාන එල්ලේ තරගාවලියේ ශූරතාව බොරලැස්ස ශාන්ත ආනා ක්‍රිඩා සමාජය දිනා ගත්තේය. වෙරෝනා කාම්පො කෝර්තෙහීදි පැවැති තරගාවලියේ අනුශූරතාව නයනමඩම සාන්ත මරියා ක්‍රිඩා සමාජයට හිමිවිය.
මිලාන්, කටුනේරිය සිංහ පැටව්, වෙරෝනා එක්සත් සහ මෝදෙනා යන ක්‍රීඩා සමාජ ද තරගාවලියට සහභාගිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd