(සුමතිපාල දීයගහගේ සහ ජේ.කේ.එල් චාමින්ද)
හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ බිරිඳ වූ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුලු දරුවන් තිදෙනෙකුගේ මෑණියන්වූද විජිතා පතිරගේ මහත්මිය අද (22) අලුයම ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ ඒ මහත්මිය ගුරු විද්‍යාල කථිකාචාරියවරියක් ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටියාය.
විජිතා පතිරගේ මහත්මියගේ අවසන් කටයුතු 24 වන සඳුදා සවස 5.00ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd