(හේමලතා ඩී හේවගේ)
නාරම්මල - කුලියාපිටිය මාර්ගයේ ගල්වංගුව අසලදී නාරම්මල පොලිස් ස්ථානයට අන්යුක්තව සේවයේ කළ පොලිස් සැරයන්වරයෙකු සේවය නිමකර යතුරුපැදියෙන් තම නිවෙස්කරා ගමන්කරන අතරතුරදී යුද හමුදා ජීප්රථයක හැපීමෙන් මියගොස් ඇතිබව නාරම්මල පොලීසිය කියයි.
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ මාපා මුදියන්සේලාගේ අබේසිරිමාපා නැමති (47) හැවිරිදි පිටපාර බෝගමුව බෝයගනේ ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි .
යුද හමුදා ජීප්රථය පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ සිට අලුත්ගම බලා ගමන්කරන අතරතුයරදී ඊයේ (27) රාත්‍රී මෙම අනතුර සිදුව ඇතිබවට පරීක්ෂණවලදී අනාවර්ණයවී ඇතිබවද සඳහන්වේ.
අනතුරටපත් යුද හමුදා ජීප්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
23
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදා ජීප් රියේ ගැටී සැරයන් මරුට