(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවික සෙබළකු පැදවූ යතුරු පැදියක් පමුණුගම, පිංකොටුව හන්දියේදී අද (24) අනතුරට ලක්වීමෙන් නාවික සෙබළා මිය ගොස් තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ කුඩා අරුක්ගොඩ ස්වර්ණ පෙදෙසේ පදිංචි සෙනරත් සමන් නැමැති 51 හැවිරිදි දෙදරු පියෙකි.
මිය ගිය සෙබළා කුරුස හන්දියේ සිට පානදුර දෙසට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගොස් මෙම අනතුර සිදු වී ඇති බවට අසළ වෙළදසැලක ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව ඇතැයි පොලීසිය කියයි.
පානදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd