සුමතිපාල දීයගහගේ සහ උනවටුන ඩී ජී සුගතපාල
රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයෙකු ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු ද්විත්ව මනුෂ්‍ය ඝාතන නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරිමට අපොහොසත්විම නිසා විත්තිකරුවන් දෙදෙනාම අද නිදොස් කොට නිදහස් කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයෙකු වන අගම්පොඩි අසංක මෙන්ඩිස් ගිත් ගුණසේකර සහ පුබුදුමනි විදුර සොයිසා විජේමුණි යන විත්තිකරුවන් දෙදෙනාය
නඩු විභාගය ආරම්භයේ සිටම දෙවන විත්තිකරුවු පුබුදුමනී විදුර සොයිසා විජේමුණි අධිකරණයට ඉදිරිපත් නොවිම නිසා ඔහුට විවෘත වරෙන්තු නිකුත් කොට තිබු අතර පළමුවන විත්තිකාර අගම්පොඩි අසංක මෙන්ඩිස් ගීත් ගුණසේකර යන අය පමණක් අධිකරණයේ පෙනි සිටියේය . දෙවන විත්තිකරු වෙනුවෙන් නිතිඥවරු පෙනි සිටියහ.
රත්ගම පල්ලියපිටියේදි 2004 අප්‍රේල් 25 වැනි දා පැමිණිල්ල නොදත් අන් අය ලෙස්ලි අශෝක යන අයගේ මරණය සිදු කිරිම එම ක්‍රියා කලාපයේදිම අගම්පොඩි සුනිල් යන අයගේ මරණය සිදු කිරිම සහ පෙත්තාහන්දි සුජාතා අශෝකා ,පෙත්තාහන්දි හර්ෂණී ප්‍රියදර්ශණී ක්‍රාවගේ ලලිත්කුමාර යන තිදෙනාට වෙඩිතබා තුවාල සිදුකොට මිනී මැරිමට තැත්කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනීමැරුම් නඩුවෙන් ශ්‍රීලනිප සංවිධායක නිදහස්