IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බලන්ගොඩ යද්දෙහිකන්දේ පවුල් 13 ක් ඉවත් කරයි

( සම්පත් ප්‍රියනන්දන)

වර්ෂාවත්  සමඟ නාය  යාම  අවදානමක්  හේතුවෙන්  බලන්ගොඩ  යද්දෙහිකන්ද  ප්‍රදේශයේ පදිංචි පවුල්  13 ක සාමාජිකයින්   යද්දෙහිකන්ද  කෝවිලට  සහ  විහාරස්ථානයට  යොමු  කළ  බව  බන්ගොඩ ප්‍රදේශිය ලේකම් එච්.එම්.හේමන්ත බණ්ඩාර මහතා අද (20) දා කිය.

යද්දෙහිකන්ද  ප්‍රදේශයට  ඉහලින්  ඇති  කන්දේ  සිට  පස්කදු  සහ  ගල්  පෙරැළිමේ අවදානමක්  මතුව  ඇති  බැවින්  එම  ජනතාව  ආරක්ෂිත ස්ථාන වෙත  යොමු  කිරිමට කටයුතු කර බව ඒ මහතා පැවැසිය.
 
 ඔවුනට අවශ්‍ය  පිහිනලද  ආහාර සහ  වියලි ආහාර  යැපිම  සිදු  කරන  බල ද  ඒ මහතා කිය.



අදහස් (0)

බලන්ගොඩ යද්දෙහිකන්දේ පවුල් 13 ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site