
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් තොරවෙලකන්දේ නිවෙසක සඟවා තිබූ විවිධ වර්ගයේ තුවක්කු 5ක් සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අද(21) අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය කියයි.
සැකකරු සතුව තිබූ මෙම තුවක්කු සහ ජීව උණ්ඩ අතර, බඳින තුවක්කු දෙකක්, ජීව උණ්ඩ 7ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 43 ක්ද වූ බව පොලිසිය පවසයි.
සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ගිනි අවි ළඟ තබාගෙන සිටියේ කුමක් සඳහා ද යන්න ගැන පොලිසිය විමර්ශන පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd