බිඟුන් මේනක ගමගේ
බෙන්තර හඹුරුපොලදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන පහරදීමකින් වෙළෙඳසැල් හිමියකු බෙන්තර රෝහලට අද (15) ඇතුලත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
විජේපාල ගුණතිලක නමැති හැත්තෑ හැවිරිදි අයකු මෙසේ රෝහල්ගත කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඔහුව පරීක්ෂා කරනු ලැබ ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා ලංකාදීපයට පැවැසීය.
බෙන්තර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හෙලන් කුමාර නමැත්තා මෙම පහරදීම කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෙන්තර ප්‍රා.සබේ මන්ත්‍රීවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක්
karu Friday, 15 May 2020 07:30 AM
මොකටද මේ හිඟන්නන්ගෙන් ගුටි කන්නේ. වැඩිම වුනොත් හිරේ යයි.එත් කමක් නැහැ. ඔයවගේ නරුම දේශපාලුවෝ මරලා හිරේ යන ඔබ වීරයෙක්.