IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

 (හාලිඇල- විජේරත්න රත්නායක)
 
වෛද්‍යවරයෙකු විසින් රෝහල් සුළු සේවකයෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් බදුල්ල පළාත් මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (01) උදෑසන සිට වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලී සිටිති.

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් 300ක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටින අතර මෙම විරෝධතාවයට ලක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ සිද්ධිය වූ අවස්ථාවේ බීමත්ව සිටි එම සුළු සේවකයා රෝහලේ බාහිර රෝගී ඒකකය ඉදිරිපිට නුසුදුසු ස්ථානයක ත්‍රිරෝද රියක් ගෙනැවිත් නතර කළ අතර එය ඉවත් කරගන්නා ලෙස තමන් ඔහුට කී බැවින් ඔහු තමන් හා ආරවුලකට පැමිණි බවයි. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කිරීමටද පියවර ගන්නා බව වෛද්‍යවරයා පැවසීය.

කෙසේ වුවද මේ වනවිටත් විරෝධතා සිදුවෙමින් පවතින අතර එය සමථයකට පත්කර ගැනීම සඳහා රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය හා අදාළ පාර්ශවයන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතියි.    

ඡායාරූප -  රංජිත් කරුණාවිර (මහියංගණය)



අදහස් (0)

බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site