(මනෝජ් හර්ෂික)
බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දෙසැම්බර් මස (03) අඟහරුවාදා පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව බද්දේගම, අම්බලන්ගොඩ, හික්කඩුව, බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොළ සහ ගෝනාපීනුවල යන ප්‍රදේශයන් වෙත මෙම තීරණය බලපැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd