(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බේරුවෙල පොලිස් බල ප්‍රදේශයේදී දුම්රියක ගැටි බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අද (24) මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් බෝවත්ත, රජවක පදිංචිව සිටි ගමරාළලාගේ සුජිත් සමන් කුමාර නැමැති 37 හැවිරිදි පුද්ගලයකි.
පුද්ගලයකු මෙලෙස දුමිරියේ ගැටී මියගොස් ඇති බවට බේරුවල බලන්ගොඩ පොලිසිය වෙත ලැබුණු දැනුම්දීමකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd