(ඔගස්ටින් ප්‍රනාන්දු)
වට්ටක්කා වගා කළ ගොවින්ගේ අස්වැන්න නිසි මිළකට විකුණා ගත නොහැකිවීම නිසා එම ගොවින් අස්වැන්න අලෙවි කර ගැනිම සඳහා විවිධ ප්‍රදේශයන් හි මහා මාර්ග අයිනේ තබා ගෙන සිටිනු දැකගත හැකිය.
මෙම කන්නයේ දි තමන්ට ඉතා ඉහළ අස්වැන්නක් නෙලා ගත හැකි වි ඇතත් එම අස්වැන්න සදහා නිසි මිළක් ලබා ගැනීම සිහිනයක් වි ඇතැයි ඔවුහු පවසති.
වට්ටක්කා මිලට ගැනීමට වගා බිමට එන වෙළෙදුන් වට්ටක්කා කිලෝවක් රුපියල් 15 කට වත් මිළ දී ගැනිමට අකමැති වි ඇති නිසා තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දි සිටින බවත් ,ඒ හේතුවෙන් තමන් සිය අස්වැන්න මෙසේ මහ මාර්ගවල තබා ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කරන බව ගොවීහු පවසති.
රජය, වට්ටක්කා මිළ දි ගන්නා බවට මාධ්‍ය මගින් විවිධ ප්‍රචාරයක් ගෙන ගියත් තමන්ට නම් එය සිහිනයක් පමණක් වන බවත් ඔවුහු පවසති.
මිලක් නොමැති බැවින් බෝහෝ ගොවින් වට්ටක්කා අස්වැන්න නෙලා නොගෙන විනාශවිමට ගොවි බිම් වලම තබා ඇති බවත් ගොවිහු කියති.
මහ මග තබා ගෙන සිටින වට්ටක්කා කිලෝ තුනකට අඩු ප්‍රමාණයේ ගෙඩියක් රුපියල් 50 කටත් ඊට වඩා වැඩි ගෙඩියක් රුපියල් 100 කටත් විකුණන බවත් ඔවුහු පෙන්වා දෙති .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ගොවීහු මහ පාරේ වටිටක්කා විකුණති