(දීපාල් ද සිල්වා)
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් දකුණු පළාතේ කුරුඳු ගොවීන්ට සාධාරණ මිලක් ලබාදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක් අද (2) කරන්දෙණියේ දී පැවැත්විණි.
රුපියල් 2500ට පමණ තිබූ කුරුදු කිලෝවක මිල මේවන විට රුපියල් 1500 දක්වා පහළ බැසීමෙන් කුරුඳු කර්මාන්තයේ යෙදී සිටින විශාල පිරිසකගේ ජීවනෝපාය කඩා වැටී ඇතැයි කුරුදු කර්මාන්තකරුවෝ පවසති. කුරුඳු සඳහා පැවති මිල ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ද විරෝධතාවයට එක්ව සිටියේය.

2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුඳු ගොවීන්ට මිලක් ඉල්ලා විරෝධතාවයක්