( රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඇති වු ගැටළුව මුල් කරමින් හට ගත් ආරවුල සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එය 22 වැනිදා දක්වා කල් තැබීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.
වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන් වහන්සේ ජාතික හිමකම් සංවිධානයේ නීති ලේකම් නුවන් බෙල්ලන්තුඩ මහතා , එම සංවිධානයේම නීතිඥ වරුන් වන පියුමි වැල්ලන්තුඩාව හා සමිත් ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd