(මහේෂ් කිර්තිරත්න)

සමගි ජනබලවේගය මාතලේට නාම යෝජනා දෙයි
(මහේෂ් කිර්තිරත්න)
පාර්ලිමෙන්තු මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගයේ නාම යෝජනා පත්‍රය කණ්ඩායම් නායක වසන්ත අලුවිහාරේ මහතා විසින් (19)දා මාතලේ තේරිම් බාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා වෙත බාර දුන්නේය.
සමගි ජන බලවේගය - මාතලේ දිස්ත්‍රික්කය.
1. අලුවිහාරේ වසන්ත ලක්ෂ්මනාත්
2. අලුවිහාරේ රංජිත් ජිනතිස්ස
3. ජම්බුගහපිටියේගෙදර රෝහිණි කුමාරි විජේරත්න කවිරත්න
4. හේරත් මුදියන්සේලාගේ තිස්ස බණ්ඩාර හේරත්
5. සුප්පයියා යෝගරාජා
6. මෛත්‍රි ඩෝසන්
7. උඩපෝරුව රාජපක්ෂගේ දයා නන්දසිරි
8. හාෂිම් අබුබක්කර් ඉබ්‍රාහිම් මොහමඩ් ශිෆ්නාත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd