( රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටුණු අයෙකු අද (25) බරපතල ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.
උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට නුදුරු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු දුම්රිය ආරක්ෂිත ගේට්ටුව අසලදි මෙම පුද්ගලයා දුම්රියේ ගැටි ඇත.
දුම්රියේ ගැටිමෙන් තුවාල ලැබු පුද්ගලයා එම දුම්රියේ ආරක්ෂිත නිලධාරින් විසින් එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානයට රැගෙන ගොස් භාර දි තිබේ.
දුම්රියේ ගැටි තුවාල ලැබු පුද්ගලයා පිළිබදව තොරතුර අනාවරණය වි නොමැත.
අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබු ඔහු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර,ඔහුගේ තත්ත්වය බරපතල නිසා වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩරට මැණිකේ දුම්රියේ හැපුණු අයෙක් රෝහලේ