IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇඹිලිපිටියේ පාසලකට සිසුන් ඇතුළත් කරනොගත්තැයි විරෝධයක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)
 
තම දරුවන් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට ඇතුළත් කර නොගත්තැයි අද(16) පාසල ඉදිරිපිටදී මව්පියවරු විරෝධතාවක නිරතවූහ.
 
විරෝධතාවට සිසුදරුවෝ 28දෙනෙක් ද සහභාගී වූහ.
 
දරුවන් 70දෙනෙකු ජනාධිපති විද්‍යාලයට ඇතුළත් නොකරගනිමින් ඈත පාසල් ලබා දුන් බව කියමින් පසුගිය 13 වැනි දින ද මව්පියවරු විරෝධතාවක් පැවැත්වූහ.
 
දරුවන් 32දෙනෙකුට පාසලක් නැති බව කී මව්පියවරු  මීට බලධාරීන්ගෙන් විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් පවත්වන බවද කීහ.
 
මේ වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය පාසල තුළ පැවැත්වෙමින් තිබියදී, මෙම විරෝධතාව ඉන් පිටත පැවැත්විණි.



අදහස් (0)

ඇඹිලිපිටියේ පාසලකට සිසුන් ඇතුළත් කරනොගත්තැයි විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site