(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසර දෙකකට අධික කාලයක් අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවකු අද(31) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
බුලත්සිංහල ගල්හේන ප්‍රදේශයේ කාන්තාවක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයාමින් සිටියදී සැකකරු ප්‍රදේශය හැර ගොස් දැරණියගල වෙසෙන බව සොයාගෙන තිබිණි.
උපක්‍රමශීලීව සැකකරු පොලිසියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd