IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


‘ සහයෝගය නොදෙන ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නවා‘

 (නිමල  කොඩිතුවක්කු)
 
රටේ අධිකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් කරා රට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (11) පැවැසීය.
 
රට ගොඩනගන වැඩපිළිවෙළට සහයෝගය පළ කිරීම  එක්සත් ජාතික පෙරමුනේ සියලූම ආසන සංවිධායකවරුන්ගේ වගකීම යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීමේ අවස්ථාවට කොළඹ අරලියගහමන්දිරයේදි එක්වෙමිනි.
 
එහිදී අදහස් දැක්වු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
 
   ‘‘එක්සත් ජාතික පක්ෂයේ නව ප‍්‍රතිසංවිධානය ආරම්භ කරලා  පළවෙනි කන්ඩායම විදියට අලූත්  සංවිධායකවරුන් හය දෙනා පත්කළා.
 
 අලූතින්  එකතු වෙලා වැඩ කරන්න කැමති  මේ සියලූම දෙනාටම මම ස්තූති වන්ත වෙනවා.
 
අපි දැන් විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජාතික පෙරමුණ ආරම්භ කරලා ඒ හැටියට  බලවේග  සියල්ලම එකතු කරගෙන ඉදිරියට යනවා. මම මිට ඉස්සෙල්ලත් මේ ගැන ප‍්‍රකාශ කරලා තියෙනවා. එහි වැඩපිළිවෙළ අපි ඉදිරියටම ගෙනියනවා.
 
එම සටනට  සූදානම් වීම තමයි දැන් කරගෙන යන්නේ. මේ රටට නිදහස් සමාජයක් වුවමනානම්,  මේ රටේ ප‍්‍රාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට වුවමනානම්, මේ රටේ අධිකරණය ආරක්ෂා කරනවනම්  මේ පෙරමුණෙන් තමයි ඒක සිදුවෙන්නේ කියලා මම කියනවා.  ඒ වගේම මම බළාපොරොත්තු වෙනවා අපේ සංවිධායකවරුන් ඇතුලූ අනිකුත් සියලූම දෙනාම මේ අනුව වැඩකටයුතු කරාවි කියලා.  වැඩකටයුතු නොකරනවනම් අපි ඒ පිළිබ`දවත් පියවර ගන්නවා’’ යැයිද එහු  එහිදී  සඳහන් කළේය.

 



අදහස් (0)

‘ සහයෝගය නොදෙන ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නවා‘

ඔබේ අදහස් එවන්න

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 401 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 274 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 308 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1429 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 323 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 255 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 379 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site