IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහේෂ් සේනානායක

මහේෂ් සේනානායක

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුදහමුදාපති

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බළකායේ කර්නල්වරයෙකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හා සන්නද්ධ සේවා ඉංජිනේරුවරයෙකි.

යුද හමුදා සේවා කාලය (1983 – 2019)

 

පෞද්ගලික තොරතුරු

විද්‍යාවේදී සිවිල් ඉංජිනේරු උපාධිය ඉන්දියාවේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.

ඇමෙරිකාවේ හමුදා අණදෙන හා සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරීම

පාසල - ආනන්ද විද්‍යාලය

 

 

 

 



අදහස් (3)

මහේෂ් සේනානායක

විජිත් Thursday, 14 November 2019 11:51 AM

ජයවේවා මහේෂ්...!!! හෙට මම ලංකාවට එනවා.මගේ චන්දය ඔබටයි.අපේ රට අලුත් මගකට යොමුකොට වසර 71 ක් තිබු ජරා දුෂිත දේශපාලනයට තිතක් තබන්නට, දුශිතයින්ගෙන් තොර දේශපාලන ඇරිනාවක් ගොඩනගන්නට, අපේ රට විදේශීය අත පෙවිම්වලින් තොර නිදහස් නිවහල් " සමුර්දිමත් " රටක් කරන්නට ඔබට හැකිවේවා.

:       0       0

Mf Friday, 15 November 2019 12:07 PM

රාට් වෙනුවෙන් දේශපාලන වේදිකාවේ සිටිය යුතු නායකයෙක්

:       0       0

පුරවැසියා Saturday, 16 November 2019 06:34 PM

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුදහමුදාපති මහේෂ් සේනානායක, ඉදිරියේදී පත්වන රජයක පාර්ලිමේන්තුව තුල සිටිය යුතුම පුද්ගලයෙකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site