(තරිඳු ජයවර්ධන)
කලවංචිකුඩිහිදී පවුම් පහමාරක රන් මාලයක් කොල්ලකෑ බව කියන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එක් අපේක්ෂකයකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන අතර අනෙක් අපේක්ෂකයා ස්වාධීන කණ්ඩායමකින් තරග වදින බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.