(තරිඳු ජයවර්ධන)
කලවංචිකුඩිහිදී පවුම් පහමාරක රන් මාලයක් කොල්ලකෑ බව කියන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එක් අපේක්ෂකයකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන අතර අනෙක් අපේක්ෂකයා ස්වාධීන කණ්ඩායමකින් තරග වදින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් වැඩ පටන් අරගෙන වගේ.
මේ රිළවුන්ගේ නම් දාන්න බැරි ඇයි?